අගමැතිනිය හා කාදිනල් හිමිපාණන් අතර හමුවක්!

Date:

කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමු විය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සුහද කතා බහක නිරත වී තිබේ.

මේ අතර අග්‍රාමාත්‍යවරිය ඊයේ (03) පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේ දී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමාද හමු වී තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...