මෛත්‍රී ගේ “සිහිනය නොනිමයි” අද කොළඹදී!

Date:

කොළඹ LNW:“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්වයං චරිතාපදානය වූ “සිහිනය නොනිමයි” කෘතිය අද ජනගත කිරීමට නියමිතයි.

අද පස්වරු තුනට කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී එම අවස්ථාව සංවිධානය කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින්ද යහපාලන ආණ්ඩුව සමයේ ‘ජනාධිපති තාත්තා’ නමින් කෘතියක් ද පළකරනු ලැබීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...