පකිස්තානය හම්බවෙන්න ඉන්දියාව ශ්‍රී ලංකාවට එයි

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 04, කොළඹ LNW:

ඔක්තෝම්බර් 5 වන දින කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේදී පකිස්තානය සහ ඉන්දියාව අතර පැවත්වෙන තරගවය සහභාගි වීම සඳහා ඉන්දිය කණ්ඩායම දිවයිනට පැමිණියා.ශ්‍රී ලංකාවේදී සියළු තරගවලට මුහුණ දෙන පකිස්තාන කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු තරගයේදී බංගලාදේශ කාන්තා කණ්ඩායම අතින් දැඩිව පරාජයට පත් වුණා.


ඉන්දියාව මුහුණ දුන් පළමු තරගයේදී ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජිත ඉරණමක් කරා ළඟා වෙමින් සිටියද,දීප්ති ෂර්මා සහ අමන්ජෝට් කෝර් ගේ ප්‍රහාරය ද,ඊටත් වඩා ශ්‍රී ලංකාව පන්දු රැකීමෙන් විශ්වාස කළ නොහැකි මට්ටමේ දුර්වලකම් ප්‍රදර්ශනය කළ නිසා ද අවසානයේ ඉන්දියාවට ජය හිමි වෙමින් අවසන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...