Wednesday, December 6, 2023
spot_img

Latest Posts

IRC ඇඩා සොරා ගත් ලක්ෂ 50ක රත්‍රං සමඟ තලංගම පොලිස් දැලේ!

කොළඹ LNW:දිවයිනපුරා ලියාපදිංචි අපරාධකාරයෙකුව සිටි මහේශ් කුමාර නොහොත් ඇඩා රු.ලක්ෂ 50කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීට මාස හතරකට පමණ පෙර වසර 8 ක් බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයෙක්වන අතර තලංගම, තලාහේන,මුල්ලේරියාව,පෙතියාගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම ස්වර්ණාභරණ කොල්ල කා තිබේ.

අත්අඩන්ගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 400ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කටයුතු යොදා තිබේ.

ඔහු නිවෙස් කොල්ලකා පලා යන අයු CCTV කැමරාවල සටහන වී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.