Tuesday, December 5, 2023
spot_img

Latest Posts

හදිසි දුම්රිය වැඩවර්ජනයක්!

කොළඹ LNW:මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමිනි.

මේ හේතුවෙන් එම අංගනයෙන් පිටත්වන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.