සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් ?

Date:

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා නව කොමසාරිස් ජනරාල්වරයකු ලබන සඳුදා (07) දිනයේදී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් නිශාන්ත ජයවීර මහතා පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

නිශාන්ත ජයවීර මහතා දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබයි.

ඔහු අමාත්‍ය විජිත හේරත් මහතා සමග එකට කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයෙකු බවත් පැවසේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...