සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් ?

Date:

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා නව කොමසාරිස් ජනරාල්වරයකු ලබන සඳුදා (07) දිනයේදී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් නිශාන්ත ජයවීර මහතා පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

නිශාන්ත ජයවීර මහතා දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබයි.

ඔහු අමාත්‍ය විජිත හේරත් මහතා සමග එකට කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයෙකු බවත් පැවසේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග ගැටුමෙන් පසු පළමු බොරතෙල් නැව්ගත කිරීම අද (17)

රෂිකා හෙන්නායක අප්‍රේල් 17 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග ගැටුම ආරම්භ...

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...