පරණ මුහුණු සියල්ල දේශපාලනයට සමු දෙන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ (LNW):

මේ වනවිට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් රැසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන අයද ඒ අතර වන බව පැවසේ.

ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන සහ මහාචාර්ය තිස්ස විතාරණ ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි සාම්ප්‍රදායික පක්‍ෂ තරුණ නායකයින් විශාල ප්‍රමාණයකට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රිකට් වින්දනය Rebuilding Sri Lanka සමඟ පාහයි

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: දිට්වා ව්‍යසනයෙන් නැගිටීම පහසු...

සීඑච්, සීආර් සහ මහනුවර ජය ලබති

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි සූරතාවලියේ...

‘දිට්වා’ ඉතිරි කර ගිය විසඳුම් දුර ප්‍රශ්න…

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW : මේ වනවිටත් 'දිට්වා'...

වෙනිසියුලාව ට්‍රම්ගේ පාලනයට ගනිමින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු නායක නිව්යෝර්ක් වෙත රැගෙන එයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මත්ද්‍රව්‍ය සහ ආයුධ...