රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවෙහි සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
RN