පුවත් ලොකු ළූණු සහ අර්තාපල් බද්ද වැඩි වෙයි! October 6, 2024 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW): අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.