ITAK තනිවම එන තීරණයක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහ මැතිවරණය සඳහා ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂය එම පක්ෂයේ නම සහ ලාංඡනය යටතේ තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

ඒ අනුව, එක් එක් දිස්ත්‍රික්කය සඳහා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවත් අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙනුවෙන් තරග කරන කණ්ඩායම් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිත බැවින් තවමත් නාමයෝජනා ලැයිස්තු අවසන් කර නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (05) එම පක්ෂයේ නාමයෝජනා කමිටුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...