නිශ්මං රණසිංහ ඔක්තෝබර් 06, කොළඹ LNW:
ඉන්දියාවේ දී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී එෆ් 63 යගුලිය දැමීම කාණ්ඩයෙන් තරග වැදුණ පාලිත බණ්ඩාර සිය කාලීන හොඳම දක්ෂතාවය දැක් වුව ද හිමි වුණේ සිව්වන තැනයි.පාලිතගේ හොඳම දක්ෂතාවය ලෙස සැළකෙන්නේ මීටර් 14.61 ක් වන අතර මේ තරගයේදී ඔහු දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ මීටර් 14.07 ක් ලෙසයි.
