පාලිතගෙන් කාලීන හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 06, කොළඹ LNW:

ඉන්දියාවේ දී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී එෆ් 63 යගුලිය දැමීම කාණ්ඩයෙන් තරග වැදුණ පාලිත බණ්ඩාර සිය කාලීන හොඳම දක්ෂතාවය දැක් වුව ද හිමි වුණේ සිව්වන තැනයි.පාලිතගේ හොඳම දක්ෂතාවය ලෙස සැළකෙන්නේ මීටර් 14.61 ක් වන අතර මේ තරගයේදී ඔහු දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ මීටර් 14.07 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...