*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

තවත් ප්‍රබල රාජ්‍ය ආයතන කිහිපයක් ඇමති ටිරාන් යටතට !

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (05) දිනයේදී මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ටිරාන් අලස් මහතා ය.

එම සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවිය හැකිය ….

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan