විදෙස් සංචාරකයින් වෙනුවෙන් විශේෂ අවසර පත්‍රයක් ….

Date:

විදෙස් සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් වෙනුවෙන් විශේෂ ඉන්ධන අවසර පත්‍රයක් (Tourists fuel pass) හඳුන්වා දී තිබේ.

ඊයේ (05) දිනයේ සිට මෙම විශේෂ ඉන්ධන අවසර පත්‍රය ක්‍රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 300 කට අධික සංඛ්‍යාවකින් මේ ඔස්සේ කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට බාධාවකින් තොරව වඩාත් පහසුවෙන් සිය සංචාරක කටයුතු සිදුකර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශයත් සමග එක්ව මෙම විශේෂ වැඩපිළිවෙල සකස් කළ බවයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...