*
Wednesday, March 19, 2025
spot_img

Latest Posts

ජ්‍යොතීර්වේදී තොටවත්ත 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

කොළඹ LNW:පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනුණු ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කිරීමේ චෝදනාවක් මත ලද පැමිණිලි 12ක් මතය.

ඉන්දික තොටවත්ත විසින් සිදුකර තිබෙන ICCPR පනතට අයත්දැයි යන්න විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan