රනිල්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර නෑ. නිලධාරීන් 163ක් යොදවලා තියෙන්නේ – වැඩබලන පොලිස්පති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබුණු ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව පළවන මාධ්‍ය වාර්තා අසත්‍යය බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඒ අනුව, නිලධාරීන් 163 දෙනෙකු මේ වනවිටත් ඒ මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) 50 දෙනෙකු සහ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු ඇතුළු පිරිසක් ඊට ඇතුළත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...