සමඟි ජන සන්ධානයෙන් නාම යෝජනා කමිටුවක්!

කොළඹ LNW:පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා සම්බන්ධයෙන් මතුව තිබෙන විරෝධතා සහ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේ.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එම කමිටුව පත්කර තිබෙන අතර ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කමිටුව පත්කර ඇත්තේ.

ඩිනල් පිලිප්,නලින් දිසානායක සහ එස්.ඩී.ජයනාථ යන ජනාධිපති නීතිඥවරුන් එම කමිටුව නියෝජනය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...