STF එක සමඟ ගැටී සැකකරුවෙකු මිය යයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද අලුයම (07) හංවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ ගැටුමකදි සැකකරුවෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු මියගොස් ඇති බවත් , පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම, රොබට් ගුණවර්ධන මාවතේදී එම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදි පුද්ගලයෙකු මිය ගිය බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...