විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් එවීම් ඉහළට ….

විදේශගත ශ්‍රමිකයන් පසුගිය මාසයේදී මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් වූ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සිට සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 359 දක්වා මෙසේ ඉහළ ගොස් ඇත.

මෙය 2022 අගෝස්තු මාසයේදී ලැබුණ මුදලට සාපේක්ෂව 10%ක ( මිලියන 34 ක) වැඩිවීමක් වන අතර එය පසුගිය ජූලි මාසය සමග සසඳන විට 29%ක (මිලියන 80 ක) වැඩිවීමකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...