ජනාධිපතිවරණයට එන්න සූදානම් – ධම්මික පෙරේරා කියයි !

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බවත් එසේ ඉදිරිපත් වන්නේ සමස්ත ඡන්දවලින් 51%ක ප්‍රතිශතයක් ලබාගැනීමට හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ “දේශය” පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇති වුවහොත් එය තම ජනාධිපතිවරණ සටනට විශාල ජවයක් වනු ඇති බවයි.

ජනාධිපතිවරණයට පිවිසෙන්නේ කවර පක්ෂයකින්දැයි කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ධම්මික පෙරේරා මහතා පවසා ඇත්තේ තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...