ඇමරිකාවට උඩින් කැනඩාව යයි!

Date:

කොළඹ LNW: ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරයේ අගය ඉහළ ගොස් තිබේ.

මාස 6ක පමණ කාලයකට පසු වාර්තා වු ඉහළම අගය මෙය බවයි කැනඩා මහ බැංකුව නිවේදනය කරන්නේ.

ඊයේ දිනයේ දී ඇමෙරිකා ඩොලරයේ වටිනාකම සටහන් වී ඇත්තේ කැනඩා ඩොලර් 1යි ශත 37ක් ලෙස වන අතර පසුගිය සතියට සාපේක්ෂව කැනඩා ඩොලරයේ වටිනාකම 0.4%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්,

බැංකු පොළී අනුපාත ඉහළ දැමීම හා කැනඩා රැකියා වෙළදපොළට නව රැකියා 64000කට ආසන්න සංඛ්‍යාවක් එක්වීම මෙලෙස කැනඩා ඩොලරය ශක්තිමත් වීමට හේතු වී ඇති බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.

මේ තර ඔක්තෝබර් 25 වන දින කැනඩා මහ බැංකුව එහි නව ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිත අතර පොළී අනුපාත තවදුරටත් ඉහළ දැමිය හැකි බවටයි විශ්ලේෂකයින් අනාවැකි පළකර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...