ඇමති වසන්තට සහ ඔහුගේ PRO නිමෝදිට අපහාස කළ ෆේස්බුක් ගිණුම් 10කට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

Date:

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ යන අයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණ සිදුකරන ලද ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ෆේස්බුක් ගිණුම් හිමි පුද්ගලයින් 10 දෙනෙකු සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇති බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...