මෙවර සාහිත්‍ය සඳහාවන නොබෙල් ත්‍යාගය ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි දිනා ගනී

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය හංගේරියානු නවකතා කරුවකු වන ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි දිනාගෙන ඇති බව වාර්තා වේ.

71 හැවිරිදි ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි ඩිස්ටෝපියන්, මෙලන්කොලික් නවකතා සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඒවා පරිවර්තන සාහිත්‍ය සඳහා 2019 ජාතික පොත් සම්මානය සහ 2015 මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය ඇතුළු බොහෝ ත්‍යාග දිනා ඇත.

ඔහුගේ නවකතා වන සැටන්ටැන්ගෝ සහ ද මෙලන්කොලි ඔෆ් රෙසිස්ටන් ඇතුළු ඔහුගේ කෘති කිහිපයක් චිත්‍රපටවලට පසුබිම් වී ඇති අතර 1954 දී හංගේරියාවේ ගියුලා හි උපත ලැබූ ක්‍රස්නාහෝර්කායි ප්‍රථම වරට ඔහුගේ 1985 මංගල නවකතාව වන සැටන්ටැන්ගෝ සමඟින් සාහිත්‍යකරණයට ප්‍රවිෂ්ඨ වී ඇත.

සිය සාහිත්‍ය නිර්මාණ හරහා කලාවේ බලය නැවත තහවුරු කිරීමට ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි සමත් වීම හේතුවෙන් මෙවර ජුරිය ඔහුට සම්මාන පුදකරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...