පෞද්ගලික වෛද්‍ය පීඨ වෙත වෛද්‍ය ශිෂ්‍ය විරෝධය – පොලීසිය හා සිසුන් අතර උණුසුම් තත්ත්වයක්!

”වෙද උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” යන මැයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් අද (09) පස්වරුවේ සංවිධානය කර තිබුණු විරෝධතාව අතරතුර කොළඹ ටවුන් හෝල් හන්දියේදී සිසුන් හා පොලිසිය අතර අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

ඒ අනුව යෝජිත ලයිසියම්,NSBM,ගේට් වේ,ස්ලිට් සහ කොතලාවල යන පෞද්ගලික වෛද්‍ය පීඨ වෙතයි එම විරෝධය එල්ල වුණේ.

නිදහස් අධ්‍යාපනයේ මළගම සංකේතවත් වන පරිදි සිසුන් මිනී පෙට්ටියක් රැගෙන විරෝධතාවට පැමිණි අතර එම අවස්ථාවේදීයි සිදුන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණේ.

එම මිනී පෙට්ටිය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබුණු අතර පසුව ලිප්ටන් වටරවුමේ පැයක පමණ කාලයක් පන්දම් ද දල්වා ගෙන සිසුන් විරෝධයේ නිරත විය.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/608/Medical-students-stage-protest-against-privatisation-of-medical-degree

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...