සමඟියේ ජාතික ලැයිස්තුව මෙන්න. ඩලස්ටත් ලැයිස්තුවෙන් අවස්ථාව!

Date:

කොළඹ LNW:සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

එම ලැයිතුවට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, විශ්ව විද්‍යාල ආචාර්යරු ඇතුළු පිරිසක් එක්කර ඇත.

  1. රන්ජිත් මද්දුම බණ්ඩාර
  2. ඉම්තියාස් බාකිර් මාකර්
  3. ඩලස් අලහප්පෙරුම
  4. සාගරන් විජයන්දිරන්
  5. නිසාම් කාරියප්පර්
  6. සුජීව සේනසිංහ
  7. ජී.එල්. පීරිස්
  8. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ
  9. උපුල් ජයසූරිය
  10. මහීම් මෙන්ඩිස්
  11. උපුල් බණ්ඩාර දිසානායක
  12. රෝහණ ලක්ෂ්මන් පියදාස
  13. ළිහිනි ප්‍රනාන්දු
  14. රවීන්ද්‍ර සමරවීර
  15. අතුලසිරි සමරකෝන්
  16. කෙනඩි ගුණවර්ධන
  17. ලලිත් ප්‍රසන්න පෙරේරා
  18. විශාකා සූරියබණ්ඩාර
  19. මහේෂ් සේනානායක
  20. රවී ජයවර්ධන
  21. ටී.ඩී.බී. විජේගුණවර්ධන
  22. එල්. මිත්‍රපාල
  23. පලනිවේලු පරමේෂ්වරන්
  24. බාලකිෂ්ණන් සිවනේසන්
  25. ජී. නගුලේෂ්වරන්
  26. චන්දිම විජේගුණවර්ධන
  27. එම්. එච්.එම්. රූමි
  28. එම්.අයි.එම්. මුහම්මදු
  29. ඉන්දික බණ්ඩාරනායක

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...