සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 12 දෙනෙකු මියගොස් තවත් 309 දෙනෙකුට තුවාල සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සෞදි ජාතිකයින් සිව් දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු සහ ඇමරිකානුවකු, පලස්තීන ජාතිකයකු, සිරියානුවකු, සුඩාන් ජාතිකයකු, ඊජීප්තු ජාතිකයකු බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ.

රියාද් හි කිං ඛාලිඩ් ජාත්යන්තර ගුවන් තොටුපොලේ මෙහෙයුම් මේ වනවිට අත්හිටුවා ඇත.

යේමනයේ හූති කැරලිකරුවන් විසින් මේ සතිය තුළ සෞදි අරාබියට එල්ල කළ තුන්වැනි ප්‍රහාරය මෙයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...