සමගි ජන බලවේගයේ කැම්පේන් එකේ වෙනසක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය මැතිවරණයේ මෙන් දැවැන්ත රැලි පවත්වමින් නොව මෙවර මහමැතිවරණයේදී ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි.

“අපි මැතිවරණ ව්‍යාපාරය ගියවර වගේ දැවැන්ත රැලි පවත්වන්නේ නැතිව ගෙයින් ගෙට ගිහිල්ලා, දොරින් දොරට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා ඒ ජනතාවගේ ඡන්දයේ වටිනාකම පිළිබඳ අවබෝධය ඇතිකරලා ඡන්දය පාවිච්චි කරන්න කියලා උද්‍යෝගය ඇතිකරන්න තමයි අපි වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ”

ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවසුවේ මහමැතිවරණය සඳහා ඊයේ (11) නාමයෝජනා භාරදීමෙන් අනතුරුව කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...