ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පවසයි.

සිරිලිය සවිය ගිණුමට අදාළ විමර්ශනයක් මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති යළි රිමාන්ඩ්!

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන...

සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන...

ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය. (Seed...

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...