*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට !

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හිඹුටාන, අංගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

මෙම සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබාදෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ පවසමින් රුපියල් 11,627,175.00 ක මුදලක් සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරවාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

අද (12) දිනයේදී මෙම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan