කොළඹ කළාපයේ පාසල් හෙට වැසේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

හෙට (14) දිනයේදී පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇත .

එමෙන්ම ගම්පහ සහ කැලණිය අධ්‍යපාන කලාපයේ සියලු පාසල් හෙට (14) සහ අනිද්දා (15) වසා දැමීමට තීරණය කර ඇති බවයි, පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කළේ.

මීට පෙර කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල පාසල්වලට නිවාඩු ලබදීමට තීරණය කෙරුණි ..

එමෙන්ම වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් ද වසා තැබෙන බවයි මීට පෙර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය සඳහන් කළේ.