අයිස් සහ කුෂ් (Kush) සමඟ අම්බලන්ගොඩ ධීවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ‘අයිස්’ (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 140ක් සහ ‘කුෂ්’ (ගංජා විශේෂයක්) ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ පොලිසිය වෙත භාර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්බලන්ගොඩ, කුලීගොඩ, ගලගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ධීවරයෙකි.

සැකකරු අද (13) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී සංරක්ෂණය වෙනුවෙන් තවත් වැදගත් පියවරක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි නාකලගනේ රාජමහා...

රිමාන්ඩ් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරට විශේෂ ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු...

ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර සැලසුම් කළ බවට ඉරානයට බ්‍රිතාන්‍යයෙන් චෝදනා – ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඉරානයේ විප්ලවීය...

සෞදි අගනුවරට අඛණ්ඩව තෙවැනි දිනටත් හූති ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: යේමනයේ හූති...