‘පලස්තීනයට එරෙහි ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදය නවතනු’ – දවටගහ පල්ලිය අසල උද්ඝෝෂණයක්!

Date:

කොළඹ LNW: ඊශ්‍රායලය හා පලස්තීන හමස් සංවිධානය අතර යුද ගැටුමට විරෝධය දක්වමින් අද (13) දවටගහ ඉස්ලාම් පල්ලිය අසල විරෝධයක් සංවිධානය කර තිබුණි.

එහිදී පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැර ඇති බවටත් අඛණ්ඩව පලස්තීනය සමඟ සිටින බවටත් අවධාරණය කෙරුණි.

කිසිවිටෙකත් පලස්තීනය තනි නොකරන බවයි විරෝධතාකරුවන් අවධාරණය කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්,හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඇතුළු පිරිසක් එම විරෝධතාට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත් වලින් පසු එම පිරිස්ද ඊට එක්වන අයුරු දක්නට ලැබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/611/Stop%20Israeli%20State%20Terrorism

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...