මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 3 කට සිරදඩුවම්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 3 දෙනෙකුට අධිකරණය සිරදඩුවම් නියම කළ අතර ඒ, ආදායම් බදු පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, ඔවුන්ට මාස 6ක සිර දඩුවම් නියම කිරීමටයි. රජයට අයවිය යුතු රුපියල් බිලියන තුනයි දශම පහක බදු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...