පොලිස්පතිට නැවතත් සති තුනක සේවා දිගුවක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (13) සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට සති 3 ක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සී. ඩි. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් පසුගිය මාර්තු 23 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව තිබුණු නමුත් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ඔහුට සේවා දිගු ලබා දුන්නේ ය.

පොලිස්පති ධුරයේ රාජකාරී ආරම්භ කළේ , මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා 2020 වසරේ නොවැම්බර් 27 වැනි දා ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...