අන්තර්ජාලයෙන් මුදල් ගැරූ අයෙක් දැලේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත අන්තර්ජාලය මගින් ලාභ ලැබිය හැකි රැකියා අවස්ථාවන් ඇති බව පවසා, මුදල් වංචා කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මුහුණු පොතේ දැන්වීම් පළ කර රුපියල් 9,409,000ක මුදලක් මෙලෙස වංචා කර ඇති බවත්, විමර්ශන වලදී සැකකරුගේ බැංකු ගිණුම් 03ක් වෙත රුපියල් ලක්ෂ 72ක මුදලක් බැරවී ඇති බවට ද අනාවරණය වී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන දෙනගොඩ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවට තොරතුරු ලැබී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...