*
Friday, May 3, 2024
spot_img

Latest Posts

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15)

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වර්සයට අදාළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (14) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ තිස් හත් දහස් පන්සිය අනූ හය දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 2888 ක් පිහිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙවර විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා සිසුන් පළමුව පිළිතුරු සැපයිය යුතුව ඇති බවත්, කාලගුණයේ බලපෑම නිසා හෝ හදිසි තත්ත්වයකදි විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇති බවද එහි මාධ්‍ය ප්‍රකාශක, ලසික සමරකෝන් මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan