විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සාමාජිකයින් ඊයේ (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමක් මත තමා ඇතුළු සාමාජිකයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි යැවූ බවයි ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ.

මෙම කොමිසමේ සාමාජිකයින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 වසරේදී පත්කර තිබුණු අතර ඔවුන්ගේ නිල කාලය 2025 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...