ලෝක දරිද්‍රතාවය ගැන UN හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන ආකාරයට අනුව, ලෝක ජනගහනයෙන් බිලියනයකට අධික පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.

ඒ අතරින් 27.9%ක්ම දරුවන් බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් යුද්ධය පවතින රටවල ජීවත්වන බවයි.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, දරිද්‍රතා පරීක්ෂක දර්ෂකය ලෙස වාසස්ථාන, සනීපාරක්ෂාව සහ විදුලිය නොමැති තත්ත්ව ඇතුලු සාධක කිහිපයක් සැලකිල්ලට ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...