*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

අලි සහීර් මවුලානා දිවුරුම් දෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී ඇත.

අද (17) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අලි සහීර් මවුලානා මහතා දිවුරුම් දෙනු ලැබීය.

අලි සහීර් මවුලානා මහතා මෙලෙස දිවුරුම් දී ඇත්තේ, නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan