සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු මරුමුවට !

Date:

ඊයේ උපත ලැබූ සය නිවුන් දරුවන් අතරින් එක් දරුවකු අද (18) පස්වරුවේ මියගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසයි.

ඒ දරුවාගේ පෙනහළුවලට රුධිර ගලනයක් සිදුවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි අනාවරණය වූ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

රාගම ප්‍රදේශයේ මවක් විසින් ඊයේ කොළඹ කාසල් රෝහලේදී මෙම සය නිවුන් දරුවන් බිහි කළ අතර ඉන් දරුවන් පස්දෙනෙකු කාසල් රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...