චීන ඉවත් වීම අතිශය විනාශකාරී දර්ශනයක් මවාපෙන්වන්නකි – විපක්ෂ නායක

සෘජු විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගන්නා තත්ත්වයක ඒ පිළිබඳ ප්‍රේක්ෂකයන් බවට පත්වනවාට වඩා, අප විසින් සැලකිය යුතු මට්ටමේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගත යුතු නොවන්නේද?

HSBC ලෝක සේවා මධ්‍යස්ථානය මෙරටින් ඉවත්ව පිලිපීනය වෙත ගෙන යාමට අවකාශ ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සෘජු රැකියා 3,000ක් සහ වක්‍ර රැකියා 500ක් අහිමි වන බවත්, මෙම ඉවත් වීම 2027 දෙසැම්බර් මස වන විට සම්පූර්ණ වීමට නියමිත බවත් මා හට දැනගන්නට ලැබී තිබේ.

මෙය සත්‍ය තත්ත්වය නොවේවාය යන්න මාගේ දැඩි අපේක්ෂාවයි; මන්ද, එසේ වුවහොත්, එමගින් අපගේ මව්බිමට සැලකිය යුතු ආර්ථික පසුබැසීමක් ඇති කරනු ඇති බැවිනි.

සජිත් ප්‍රේමදාස

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් 5ක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ...

සංචාරක අදායම ඩොලර් මිලියන 2,000 ඉක්මවයි!

කොළඹ LNW:ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස...

‘බිනෝද් චෞද්‍රිගේ දේශපාලන පිබිදීම’….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : නේපාලයේ එකම ඩොලර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට පැනවීමට නියමිත සම්බාධක අත්හිටුවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: රුසියාව සහ...