අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වෙයි

0
510

අනුරාධපුර අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) රාත්‍රියේ උන්වහන්සේ මෙසේ අපවත් වී ඇති අතර අපවත් වනවිට එහිමියන්ගේ වයස අවුරුදු 69 කි.

එහිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.

RN