හැව්ලොක් සුපිරි සාප්පු සංකීර්ණය අද (19) විවෘත වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ජනතාවට වෙනස්ම වූ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය අද (19) දිනයේ දී විවෘත වනු ඇත.

මහල් 6කින් යුතු මෙම සුපිරි සාප්පු සංකීර්ණය ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සාප්පු, අවහන්හල් සහ සිනමා ශාලා 6කින් යුතු සුපිරි සිනමා සංකීර්ණයකින් ද යුක්ත වේ. අද පෙරවරු 10.00 සිට මෙම සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත වන අතර මෙම නවමු අත්දැකීම විඳගැනීම සඳහා ජනතාවට කළමණාකාරීත්වය ආරාධනා කර සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

ක්‍රිකට් ගැන වෙනසක් වෙනසක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: විවිධ පාර්ශව හුදෙකලාව මේ...

රු. ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවගෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : රට පත්වී තිබෙන...