GMOA සහ පාර්ලිමේන්තුවේ වෙද මැති ඇමති අතර හමුවක්!

Date:

කොළඹ LNW:රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරු අතර ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබුණි.

ආණ්ඩු පැහැයේ මෙන්ම විපක්ෂයේ සිටින වෛද්‍යවරු එම සාකච්ජාවට එක්ව සිටියේය.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබුණු අතර ඔවුන්ටත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති නිසා සාකච්ජාව සාර්ථකව පවත්වා තිබේ.

එම මැති ඇමතිවරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එස යෝජනා කරන කාරණාවලට සහය දීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

ජනාධිපති වරයා ප්‍රමුඛ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ජාවක් ගැනීමටත් එහිදී පොරොන්දු වී ඇති අතර මෙය ඓතිහාසික සංධිස්ථානයක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...