සිලෝන් ටී නාමය ඉහළ නැංවීමට රජයේ පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් , සිලෝන් ටී නාමය ඉහළ නැංවීම සඳහා තේ කර්මාන්තයේ ගැටලු විසඳීමට රජය මැදිහත්වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

පාස්කු වාර්තාව පිළිබඳ පරීක්ෂණ සිදුකර නියමිත ක්‍රියාමාර්ග ගන්නා බවද, උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 34 වන මහා සභා රැස්වීම බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වුණු අතර, කර්මාන්ත ශාලා හිමියන් 300කට අධික පිරිසක් මෙහි සාමාජිකත්වය දරණු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...