සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල අඩුකරයි

Date:

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව,

රුපියල් 550 ක්ව පැවති සුදුළූණු කිලෝවක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 490 කි.

රුපියල් 375 ක්ව පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 320 කි.

රුපියල් 1500 ක්ව පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1450 කි.

රුපියල් 315 ක්ව පැවති කඩල පරිප්පු කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 285 කි.

රුපියල් 275 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 260 කි.

රුපියල් 174 ක්ව පැවති ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169 කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...