කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාගේ මහනුවර පිහිටි නිවසින් රුපියල් ලක්ෂ හයසියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ප්‍රාඩෝ රථයක් සහ ජීප් රථයක් සොයා ගෙන ඇතැයි වාර්තා වෙයි.
මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එය සොයා ගෙන ඇති බවයි දැක්වෙන්නේ.
මෙම වාහන සදහා නීත්‍යනුකූල හිමිකම් පෑමට සමත් කිසිදු ලියවිල්ලක් එම වාහන සොයා ගන්නා අවස්ථාව වන විට නිවැසියන් සතුව නොතිබුණු බව සඳහන්.
ආශිකා බ්‍රාහ්මණ