නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී

ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක් අවශ්‍ය නැත. හිස මඳක් පහත් කිරීමක්, වලිගයක් වක්‍ර කිරීමක් හෝ ඉදිරියට තැබූ පාදයක් වුවද නිහඬ කලා නිර්මාණයකට ජීවය ලබාදීමට ප්‍රමාණවත්ය.

ගල්වලින් නෙළූ, ලෝහයෙන් හැඩගැන්වූ, වැලිවලින් ගොඩනැඟූ හෝ හිමෙන් නිර්මාණය කළ මූර්තියක් දෙස මොහොතක් බලා සිටින්න. එය හුදෙක් නිසල වස්තුවක් පමණක් නොවන බව ඔබට දැනෙන්නට පුළුවන. ඇතැම් මූර්ති විවේක ගන්නා සතුන් සිහිගන්වයි. තවත් ඒවා කඳු නඟින අයුරු, වේගයෙන් දිව යන අයුරු හෝ අහසට පියාසර කිරීමට සැරසෙන අයුරු මවාපායි.

මේ අපූරු ඡායාරූප තුළින් දිගහැරෙන්නේ එවැනිම විස්මිත කලා ලෝකයකි.

Bronze mustangs gallop through a shallow fountain at Williams Square in Irving, Texas.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...