එජාප විශේෂ මහා සම්මේලනය අද

Date:

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 02.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මේලනය ආරම්භ වනු ඇත.

මෙහිදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IFS ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අතට සහ පපුවට

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ...

ශරීරයේ බර ප්‍රශ්නයක්ද? මෙන්න බර අඩු කරගැනීමේ රහස්~

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ LNW : කෙටි කාලයක් තුළ...

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...